gossiplanka alexa 2022 වර්ෂයේ දීර්ඝ නිවාඩු ලැබෙන දවස්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2022 වර්ෂයේ දීර්ඝ නිවාඩු ලැබෙන දවස්

2022 සඳහා වූ දින දර්ශනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම දින දර්ශනය අනුව 2022 වසර සඳහා සෑම මසකටම පාහේ දීර්ඝ නිවාඩු පවතිනවා.

  • ජනවාරි මාසයේ 14,15, 16 සහ 17 දිනයන්
  • පෙබරවාරි මාසයේ 04, 05 සහ 06 දිනයන්
  • මාර්තු මාසයේ  17,18,19 සහ 20 දිනයන්
  • අප්‍රේල් මාසයේ 13, 14, 15, 16 සහ 17 දිනයන්
  • අප්‍රේල් සහ මැයි මාසයේ 30, 01, 02 සහ 03 යන දිනයන්
  • මැයි මාසයේ 14, 15 සහ 16 දිනයන්
  • ජුනි මාසයේ 11, 12, 13 සහ 14 දිනයන්
  • අගෝස්තු මාසයේ 11, 12, 13 සහ 14 දිනයන්
  • ඔක්තෝම්බර් මාසයේ 08, 09 ,10 සහ 22, 23, 24 දිනයන්
  • නොවැම්බර් මාසයේ 05, 06 සහ 07 දිනයන්
  • දෙසැම්බර් මාසයේ 24, 25 සහ 26 දිනයන්
2022 calender


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu