Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
ban
සියළු උත්සව, ජනහමු තහනම්, හෙට තත්ත්වය අනුව අනෙක් දින නිවාඩු තීරණය කෙරේ
සියළු උත්සව, ජනහමු තහනම්, හෙට තත්ත්වය අනුව අනෙක් දින නිවාඩු තීරණය කෙරේ
Sunday, March 15, 2020
හෙ
ට දින (16) රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා තත්ත්වය හේතුවෙන්. ඒ අනුව රාජ්‍ය සහ පුද්ගලික ආයතන සියල්ලේ සේවකයන්ට හෙට දිනයේ නිවාඩු ලැබෙනු ඇති. සඳුදා දිනයේ තත්වය මත ඉදිරිය ගැන තීන්දු කිරීමට නියමිතයි.
එසේම ජනතාව විශාල වශයෙන් ඒකරාශීවන උත්සව, ජනහමු ආදිය තහනම් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා. ඒ සති දෙකක කාලයක් සඳහායි. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන සියළු ජනහමු සදහා පොලිසියෙන් අවසර ලබා ගත යුතුයි.
ban
Festival
Holiday
Monday
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
වෛද්යවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමක්
Monday, October 12, 2026
පැය 4ට අඩු ශ්රී ලංගම බස් ගමන්වාර අතරමග තේ පැන් සංග්රහ සඳහා නැවැත්වීම තහනම් කෙරේ
Monday, October 12, 2026
ශ්රී ලංකා ආර්ථික වර්ධන වේගය මන්දගාමී මට්ටමක: ලෝක බැංකුවෙන් නවතම අනාවරණයක්
Monday, October 12, 2026
සෑම රාජ්‍ය සේවකයෙකුටම නිල විද්යුත් තැපැල් (Email) ලිපිනයක් ලබාදීමට තීරණයක්
Wednesday, October 07, 2026
ඥානසාර හිමිට ගිහි ඇඳුම් ඇන්දවීම පිළිබඳ මහනායක හිමිවරුන්ගෙන් ලිපියක්
Wednesday, October 07, 2026
Like Us on Facebook
Close Menu