gossiplanka alexa රජයේ වැඩපිළිවෙලට බාධා කරන පුද්ගලයින් අත් අඩංගුවට ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජයේ වැඩපිළිවෙලට බාධා කරන පුද්ගලයින් අත් අඩංගුවට ?

lanka news corona
කොරෝනා ලෝක වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති මොහොතක රජය ව්සින් ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය දක්වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේම එසේ එම වැඩකටයුතුවලට බාධා කරන පුද්ගලයින් රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ද සලසා ඇති බව පොලිසිය සඳහන් කරනවා. 


එසේ එම පනත යටතේ අත්අඩංගුවට ගතහොත් ඇප ලබා නොදී අධිකරණයට ඉදිරිපත් කල හැකි බවත් මහේස්ත්‍රාත්වරයෙකුට ඔහු ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත හැකි බවත් පොලිසිය කියා සිටිනවා. 

පොලිසිය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu