gossiplanka alexa ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවේ

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමඟයි මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu