gossiplanka alexa ට්‍රම්ප් රෝහල්ගත කෙරේ, අමෙරිකානු ජනාධිපතිවරණයට මාසයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ට්‍රම්ප් රෝහල්ගත කෙරේ, අමෙරිකානු ජනාධිපතිවරණයට මාසයයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල්ගත කර තිබෙනවා. 

ධවල මන්දිරයේ සිට හෙලිකොප්ටරයක් මඟින් රෝහල්ගත කිරීම සඳහාඔහු ‍රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ එරට හමුදා රෝහලටයි. 74 වන වියේ පසුවන ඩොනල් ට්‍රම්ප් තව මසකින් පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට ද ඉදිරිපත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu