gossiplanka alexa බදුර්දීන් පැමිණි සාකච්ඡාව ගැන චමල්ගෙන් නිවේදනයක්, එකතුවීමට ආවොත් එලවනවා- විමල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදුර්දීන් පැමිණි සාකච්ඡාව ගැන චමල්ගෙන් නිවේදනයක්, එකතුවීමට ආවොත් එලවනවා- විමල්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් තමන් සහභගී වූ සාකච්ඡාවකට සහභාගී වීම ඔහු ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබා ගැනීමකට හෝ පියවරක් නොවන බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසා සිටිනවා.

අමාත්‍යවරයා ඒ බව දැනුම්දෙමින් නිකුත්කළ නිවේදනය පහතින්



එසේම මේ පිළිබඳව අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා.. එකතුවෙන්න ආවොත් එලවනවා’ යනුවෙනි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu