gossiplanka alexa ලොව බලවත්යැයි කියන රටේ ජනාධිපතිටත් කොරොනා - ට්‍රම්ප්, මෙලනියා කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව බලවත්යැයි කියන රටේ ජනාධිපතිටත් කොරොනා - ට්‍රම්ප්, මෙලනියා කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වෙයි

ව කොරෝනා වෛරසය නොතකා කටයුතු කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට ද එම වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම ඔහුගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. 

ඇමරිකානු ජනාධිපතිපතිවරයා මේ බවතම ට්විටර් ගිණුමෙහි ද සටහන් කර තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක් වන 31 හැවිරිදි හෝප් හික්ස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සම්ඟම ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ද පරීක්ෂාවන්ට යොමු වූවා. එහිදී මේ බව තහවුරු වී තිබෙනවා.

ලොව පුරා මෙය විශේෂ පුවතක් ලෙස වාර්තාවෙමින් පවතිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu