gossiplanka alexa පාසැල් ළමුන්ට කිරි වීදුරුවක් වෙනුවට කැඳ වීදුරුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් ළමුන්ට කිරි වීදුරුවක් වෙනුවට කැඳ වීදුරුවක්

https://www.gossiplanka.com/2020/08/porridge-to-school-children.html
පාසැල් ළමුන්ට ඇති පෝෂණ ඌනතාවට පිළියමක් ලෙස කිරි වීදුරුවක් වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ළමුන්ට ලබා දීමට යෝජනා වී තිබෙනවා. 

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්. ඒ පිළිබඳව එම සංගමයේ නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති බව සඳහන්.

රටේ කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් තරම් නොවීම ද මෙම යෝජනාවට හේතුවක් වී තිබෙනවා.

මෙම යෝජනාව පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කමි‍ටුවක් ද පත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu