gossiplanka alexa හලාවත කාන්තාවකට කොරෝනා, පුත්තලම දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණ වැඩි කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හලාවත කාන්තාවකට කොරෝනා, පුත්තලම දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණ වැඩි කෙරේ

https://www.gossiplanka.com/2020/08/chilaw-corona-woman.html
ලාවත රෝහලේ දී බංගදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට සිදු කල PCR පරීක්ෂණයේ දී එම කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟම එම කාන්තාව ඇසුරු කල පුද්ගලයින් ද පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
මෙම කාන්තාව ඩුබාහි සිට පැමිණ නිරෝධායනය අවසන් කර තම නිවසට පැමිණි අයෙක්. ඇය නිවස වෙත පැමිණ ඇත්තේ අගෝස්තු 15 වනදාය. ඇය නිවසින් පිටතට පැමිණ ඇත්තේ රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් එයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ඇයගේ නිවසට පුද්ගලයින් පස් දෙනෙකු පමණ පැමිණ ඇති බවත් මේ වන විට එම පිරිසද හඳුනාගෙන ඇති බවත් වාර්තා වනවා. එසේම පුත්තලම දිස්ත්‍රික්කයේ අහඹු ලෙස සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට ද මේ වන විට පියවරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu