gossiplanka alexa පාසැල් දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම වේදයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම වේදයක්

කොවිඩ් - 19 වසංගත තත්ත්වය තුළ පාසැල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද භාවිතා කරමින් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය උපාලි එම්. සේදර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රජ්‍ය අමාත්‍යාංශය එක්ව ජාතික අධ්‍යාපන ආයතනය, බස්නාහිර පළාතේ ප්‍රමුඛ පාසල් හා දමිළ මාධ්‍ය සඳහා යාපනයේ ප්‍රමුඛ පාසල් ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ද සම්බන්ධ කර ගනිමින් විද්‍යුත් මාධ්‍ය, ගුවන් විදුලිය ද තොරතුරු තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් විෂයානුබද්ධ අධ්‍යාපනික වැඩසටහන් සම්පාදනය කරමින් පවතිනවා.

එම වැඩසටහන රාජ්‍ය සහ පෞද්ගලික නාලිකාවලද විකාශය කිරීමේ කටයුතු පිළිබඳව ද සාකච්ඡා වෙමින් පවතිනවා. 

එම වැඩසටහන් විකාශන කාලයන් සම්බන්ධයෙන් පහත අයුරින් ක්‍රියා කරනු ඇති. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu