gossiplanka alexa ගිරිතලේ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ගුරුවරුන් නිරෝධායනය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගිරිතලේ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ගුරුවරුන් නිරෝධායනය කෙරේ

https://www.gossiplanka.com/2020/08/grithale-school-quarantine.html
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හමු වූ කොරෝනා ආසාදිත නිලධාරියා සමඟ ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එසේ අනාවරණය වීමත් සමඟම ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 450 දෙනෙකු සහ ගුරුවරුන් 82ක් ද අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 07 දෙනෙක් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මෙම ගුරුවරයා පසුගිය දිනවල දී මෙම පාසැලේ ඉගැන්වී කටයුතු සිදු කර ඇති අතර ඔහු ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu