Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/08/grithale-school-quarantine.html
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හමු වූ කොරෝනා ආසාදිත නිලධාරියා සමඟ ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එසේ අනාවරණය වීමත් සමඟම ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 450 දෙනෙකු සහ ගුරුවරුන් 82ක් ද අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 07 දෙනෙක් ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මෙම ගුරුවරයා පසුගිය දිනවල දී මෙම පාසැලේ ඉගැන්වී කටයුතු සිදු කර ඇති අතර ඔහු ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page