gossiplanka alexa හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ දඬුවම නියම වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ දඬුවම නියම වේ

https://www.gossiplanka.com/2020/07/death-penalty-to-former-mp.html
2015 වර්ෂයේ දී පැවති ජනාධිපතිවරණ කාලයේ දී පුද්ගලයෙකු වෙඩ් තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් වොකා මල්ලීට අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

මෙම මනුෂ්‍ය ඝාතනය සිදු වී තිබුණේ රත්නපුර, කහවත්ත ප්‍රදේශයේදී.

එම නඩුව අවසන් කරමින් අද (31) රත්නපුර මහාධිකරණය විසින් තීන්දුව ලබා දුන්නා. එහිදී  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තවත් තිදෙනෙකුට මරණ දඬුවම නියම කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu