පා ර්ලිමේන්තු මහ මැතිවරණය ජුලි මස දෙවන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා අභ්‍යන්තර ආරංචි වාර්තා කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර කොමිෂන් සභාව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් හි උපදෙස් ලබා ගැනීම…
උ සස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතව සිටින පුත්‍රයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට තමාගේ නිල බලතල භාවිතා කරමින් බලධාරීන් වෙත බලපෑම් කර ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු මේ සම්බ…
මා ර්තු මස 19 වනදා භාරගත් නාමයෝජනා වල නිත්‍යානුකුල තත්වයේ ගැටළුවක් මතුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇති බව වාර්තා වනවා. කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (02) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ …
මේ වන විට තීරණය කර ඇති ජුනි 20 වනදා මහමැතිවරණය පැවැත්විය හැකිද නැතිනම් තවදුරටත් එම දිනය දීර්ඝ කරන්නේ ද නැද්ද පිළිබදව යළි මැයි මස 4 වැනිදාට පෙර සමාලෝචනය කිරීමට මැතිවරණය කොමිසම එකඟතාව පළ කර තිබෙනවා.
පා ර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි 20 වන පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ප වතින වසංගත තත්ත්වය හේතුවෙන් මහ මැතිවරණය කල් දැමීමට මැත්වරණ කොමිෂන් සභාව විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර නිවේදනයක් ප්‍රකාශයට පත් කල ද එම ගැසට් පත්‍රයේ මැතිවරණය පවතනු ලබන නව දිනය ප්‍රකාශයට පත් කිරීමේ වගකීම එම කොමිසම විසින් පැහැ…
ආ ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන වගන්තියට අනුව ජනාධිපතිවරයාටපැවරී ඇති බලතල මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ නාමයෝජනා කැඳවීම සිදුකලා. නමුත් ව්‍යවස්ථාවේ 103 වගන්තියට අනුව මැතිවරණය පැවැත්වීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිසම වෙතයි. පවතින ව…
ව්යා ප්ත වී යන කොරෝනා වයිරසය හේතුවෙන් රටේ පවතින වාතාවරණය හේතුකොට ගෙන මහ මැතිවරණය නියමිත දිනට සිදු කළ නොහැකි බවමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැත…
අන්තර්ජාල මාධ්‍ය කිහිපයකින්ම වාර්තා කර තිබෙන නවතම පුවත වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරනු ඇති බවයි. ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟ වැඳීමට නියමිත බවත් ඒ ස…
එ ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද දිනයේ දී ද රැස්වුණා. එහිදී රනිල් පාර්ශවයේ මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන සහ පාලිත රංග බණ්ඩාර විසින් ඉදිරි මැතිවරණය අලියා ලකුණ යටතේ තරග කළ යුතු බව පැවසීමත් සමඟම එහි උණුසුම් තත්ත්වයක…
අ නුරාධපුර දිස්ත්‍රික් තරුණ තරුණියන් වෙනුවෙන් තරුණ නායකත්ව හා වෘත්තීය මාර්ගෝපදේශන දිනයක් අද (14) අනුරාධපුර යොවුන් නිකේතන භූමියේදී සංවිධානය කර තිබුණා. එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ ‘ජවයට සවිය’ සංවිධානයේ සභාපති ප්‍රවීණ රංගන ශිල්ප…
මැ තිවරණය සඳහා නාම යෝජනා සකස් කිරීමේ දී තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විසින් කමිටුවක් හරහා ජනතාවට ඡන්දය ලබා දිය හැකි පුද්ගලයින් පමණක් ඉදිරිපත් කරනු ඇති බවයි නාමල් රාජපක්ෂ මහතා පවසා සිටින්නේ. මෙම නාමයෝජනා සඳහා වියතුන් මෙන්ම බිම හ…
මී ළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් බිහි කිරීමට මේ වන විට වැඩ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එම පිහිටුවන නව සන්ධානය ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කරනු ඇති බවයි …
ව ත්මන් ආණ්ඩුවටෛදිරි මැතිවරණයෙන් 2/3 ක බලයක් ලබා ගැනිමටනම් එනම් 66%ක් ලබා ගැනිමට ශ්‍රීලනිප ඡන්ද ප්‍රමාණය ද අත්‍යාවශ්‍ය කටයුත්තක් බව සමාජ ජාල පිටු කිහිපයකම වාර්තා වුණා. එම 2/3 බලය වත්මන් ආණ්ඩුවට ලබා නොගැනීමට කුමන්ත්‍රණයක් පොහ…
ඉ දිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා නළු නිලියන් ඉදිරිපත් වීම පිළිබඳ ජනතාව තුළ ඇත්තේ එතරම් ප්‍රසාදයක් නොවේ. ඒ නිසාම සමාජ මාධ්‍ය ඔස්සේ ඒපිළිබඳව සිය අදහස් නොයෙක් ආකාරයෙන් පළ කර සිටිනවා. එයින් සුළු ප…
ජ නාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මීලග ආණ්ඩුවට ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වෙන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලයිස්තුවෙන් එක් කර නොගන්නා බව රජය පවසනවා. මේ බව කියා සිටියේ රජයේ මාධ්‍ය ප්‍රකා…
අ ද උදෑසන 7ට ආරම්භ වී පස්වරු 5ට අවසන් වූ7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාර්ථක අයුරින් සිදු වූ බව වාර්තා වනවා. ඡන්ද දායකයින් ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම උදෑසන සිටම …
ජ නාධිපතිවරණ ඡන්ද විමසීම ආරම්භ වී පළමු පැය 03 ක කාලය සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට සමස්තයක් ලෙස සාමකාමී ලෙස ක්‍රියාත්මක වන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. මන්නාරම,බදුල්ල, මතුගම, යන ප්‍රදේශවලින් සුළු සිදුවීම් කිහිපය…
මෙ රට 7 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන ඡන්ද විමසීම අද උදැසන 7ට ආරම්භ වුණා. ඒ අනුව පස්වරු 5 දක්වා ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව 3…
ජ නාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමේ කාලය පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඡන්ද විමසීම පැයකින් දීර්ඝ වනු ඇති බවයි සඳහන් වන්නේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද(29) රාත්…