gossiplanka alexa උද්දික ප්‍රේමරත්න අනුරාධපුර යොවුන් නිකේතන භූමියෙන් වැඩ අරඹයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උද්දික ප්‍රේමරත්න අනුරාධපුර යොවුන් නිකේතන භූමියෙන් වැඩ අරඹයි

නුරාධපුර දිස්ත්‍රික් තරුණ තරුණියන් වෙනුවෙන් තරුණ නායකත්ව හා වෘත්තීය මාර්ගෝපදේශන දිනයක් අද (14) අනුරාධපුර යොවුන් නිකේතන භූමියේදී සංවිධානය කර තිබුණා. එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ ‘ජවයට සවිය’ සංවිධානයේ සභාපති ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා  යි. මෙහි ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා යි.

මෙම වැඩසටහනට රැකියා කලාපයක්, ව්‍යවසායකත්ව කලාපයක්, උසස් අධ්‍යාපන කලාපයක් හා චිත්‍ර ප්‍රදර්ශනයක් ඇතුළත්ව තිබුණා. උද්දික ප්‍රේමරත්ක මහතාගේ අනුරාධපුර ජනතා මෙහෙවර නිල වශයෙන් සනිටුහන් කෙරුණේ මෙම වැඩසටහනත් සමගින්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu