gossiplanka alexa ජනාධිපතිවරයාගේ බලය අඩාල කිරීමට පොහොට්‍ටුව ඇතුළෙන්ම කුමන්ත්‍රණයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරයාගේ බලය අඩාල කිරීමට පොහොට්‍ටුව ඇතුළෙන්ම කුමන්ත්‍රණයක් ?

ත්මන් ආණ්ඩුවටෛදිරි මැතිවරණයෙන් 2/3 ක බලයක් ලබා ගැනිමටනම් එනම් 66%ක් ලබා ගැනිමට ශ‍්‍රීලනිප ඡන්ද ප‍්‍රමාණය ද අත්‍යාවශ්‍ය කටයුත්තක් බව සමාජ ජාල පිටු කිහිපයකම වාර්තා වුණා. එම 2/3 බලය වත්මන් ආණ්ඩුවට ලබා නොගැනීමට කුමන්ත්‍රණයක් පොහොට්ටු පාර්ශවයෙන්ම ක‍්‍රියාත්මක කර ඇති බව  ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල සාකච්ඡා වනවා. 

ඔවුන්ගේ මතය වන්නේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් ඉලක්ක කරමින් ආරම්භ කර ඇති විවේචන එම සැලසුම අනුව සිදුවන ඒවා බව යි. ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමට අකමැති පිරිසක් විසින් සැලසුම් සහගතව මෙය ක‍්‍රියාත්මක කරන බවත් 19 වන සංශෝධනය අහෝසි කර ජනාධිපතිවරයාගේ බලතල ශක්තිමත් කිරීමට 2/3 බලය අවශ්‍යබවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu