gossiplanka alexa මහ මැතිවරණයේ භාරගත් සියලු නාම යෝජනා අහෝසි වෙන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහ මැතිවරණයේ භාරගත් සියලු නාම යෝජනා අහෝසි වෙන ලකුණු

මාර්තු මස 19 වනදා භාරගත් නාමයෝජනා වල නිත්‍යානුකුල තත්වයේ ගැටළුවක් මතුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇති බව වාර්තා වනවා.

කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (02) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී පක්ෂ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවේදියි.

නාම යෝජනා භාරගත් දින වන මාර්තු 17, 18, 19 යන දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කිරීම මීට හේතුව ලෙස සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් මැතිවරණ  කොමිසමේ සභාපතිවරයා උපදෙස් ලබා ගැනීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu