gossiplanka alexa උතුරු - දකුණු කොරියා යුද මුක්ත කලාපයේ වෙඩි තබා ගැනීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උතුරු - දකුණු කොරියා යුද මුක්ත කලාපයේ වෙඩි තබා ගැනීමක්

උතුරු සහ දකුණු කොරියානු හමුදා අතර යුද මුක්ත කලාපයේ අද (03) වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වනවා.

විදේස් මාධ්‍ය වාර්තා කරන්නේ පළමුව වෙඩි තැබීම සිදු කිරීම ආරම්භ කර ඇත්තේ උතුරු කොරියාව බවයි.

එම වෙඩි තැබීම දකුණු කොරියාවේ මුර පොළකට පතිත වීමත් සමඟ දකුණු කොරියාවද ඊට ප්‍රති ප්‍රහාර දියත් කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙක්ටත් තුවාල සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස උතුරු කොරියාව සහ දකුණු කොරියාව හමුදාවන් අතර වෙඩි තබා ඇත්තේ වසර 5කට පමණ පසුව වීම විශේෂත්වයක් වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu