gossiplanka alexa මැතිවරණ පැවැත්වෙන දිනය ගැන යළි සලකා බැලීමට මැතිවරණය කොමිසම තීරණය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැතිවරණ පැවැත්වෙන දිනය ගැන යළි සලකා බැලීමට මැතිවරණය කොමිසම තීරණය කරයි

මේ වන විට තීරණය කර ඇති ජුනි 20 වනදා මහමැතිවරණය පැවැත්විය හැකිද නැතිනම් තවදුරටත් එම දිනය දීර්ඝ කරන්නේ ද නැද්ද පිළිබදව යළි මැයි මස 4 වැනිදාට පෙර සමාලෝචනය කිරීමට මැතිවරණය කොමිසම එකඟතාව පළ කර තිබෙනවා.

කොමිසම මේ බව සඳහන් කළේ නාම යෝජනා භාරදී ඇති දේශපාලන පක්ෂවල නායකයන් සමඟ අද පැවැති සාකච්ඡාවේදී.

කොරෝනා වසංගතය අනුව බොහෝ දුරට මැතිවරණය පැවැත්වෙන දිනය වෙනස් විය හැකි බවයි කොමිසම මෙහිදී පෙන්වා දී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu