Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මේ වන විට තීරණය කර ඇති ජුනි 20 වනදා මහමැතිවරණය පැවැත්විය හැකිද නැතිනම් තවදුරටත් එම දිනය දීර්ඝ කරන්නේ ද නැද්ද පිළිබදව යළි මැයි මස 4 වැනිදාට පෙර සමාලෝචනය කිරීමට මැතිවරණය කොමිසම එකඟතාව පළ කර තිබෙනවා.

කොමිසම මේ බව සඳහන් කළේ නාම යෝජනා භාරදී ඇති දේශපාලන පක්ෂවල නායකයන් සමඟ අද පැවැති සාකච්ඡාවේදී.

කොරෝනා වසංගතය අනුව බොහෝ දුරට මැතිවරණය පැවැත්වෙන දිනය වෙනස් විය හැකි බවයි කොමිසම මෙහිදී පෙන්වා දී ඇත්තේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page