gossiplanka alexa පාර්ලිමේන්තුවට යන්න දඟලන නළු නිළියන් ගැන බුකියේ කියන කතා, ඔබේ අදහස කුමක්ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුවට යන්න දඟලන නළු නිළියන් ගැන බුකියේ කියන කතා, ඔබේ අදහස කුමක්ද?

දිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා නළු නිලියන් ඉදිරිපත් වීම පිළිබඳ ජනතාව තුළ ඇත්තේ එතරම් ප්‍රසාදයක් නොවේ. ඒ නිසාම සමාජ මාධ්‍ය ඔස්සේ ඒපිළිබඳව සිය අදහස් නොයෙක් ආකාරයෙන් පළ කර සිටිනවා. එයින් සුළු පිරිසක් හැර අනෙක් බොහොමයක්ම නළු නිළියන් මැතිවරණයට ඉදිරිපත් විම පිළිබඳ දක්වන්නේ නොසතුටක්. 

මීට පෙර වර්ෂවලදී පැවති මැතිවරණවලදී ද මෙසේ නළු නිලියන් ඉදිරිපත් වීම දක්නට ලැබුණා. එවන් අවස්ථාවක දී ජනප්‍රිය සහ දක්ෂ කලාකරුවෙකු සහ කථිකාචාර්යවරයෙකු වන  ජයලාල් රෝහණ මහතා ඒ පිළිබඳව පවසා තිබුණේ මෙවන් අදහසක්.

‘'මේක රටේම ඛේදවා
චකයක්. මෙකෙන් දේශපාලඥයෝ මිනිස්සුන්ව කොයි තරම් හෑල්ලූවකට අරගෙන තියනවද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඔය එන්නේ නළු නිළියෝ නෙවෙයිනේ. කතා කරන දේවල් වලින් තේරෙනවනේ.

මොළේ තියන මිනිස්සු ඉන්නවා නම් ඡන්න්දය නොදී ඉන්නයි ඕනේ. නමුත් මේ වගේ රටක ඉන්න මී හරක්ට කවදා මොළේ පෑදෙයිද? ඇත්තම කියනවානම් මිනිස්සු හරක්. අපේ රටට අනාගතයක් නෑ.කාගෙන කාගෙන ඇවිල්ලා මේ රට ඉවරයි දැන්.

ඔය ඉල්ලගෙන එන නළු නිළියන්ට පාලනය දුන්නොත් ගණිකා මඩමක් වෙයි මේ රට. වෙන මුකුත් වෙන්නේ නෑ. මව් කිරි බිව්ව නිසා අපි නම් ඔය වගේ කරන්න බැරි දේවල් කරන්න එන්නේ නෑ. ඒ වගේම අපි ඉස්කෝලෙට ගිහින් තියනවා. දෙපාර තුන්පාර ඕලෙවල් ෆේල් වෙලා අනාථවෙලා ජීවත් වෙන්න විදිහක් නැතිව රගපාන්න ආවා නෙවෙයි’

අවදිවව් සිහළුනේ.... අවදිවව් නොනිදා
කප් සුවහස් කල් වොරැඳි තුන් සිංහලේ
රකින්නට සිත අවි දරා
රකින්නට අත වෙර දරා
අවදිවව් සිහළුනේ.... අවදිවව් නොනිදා''

ඒ මීට බොහෝ කලකට පෙර ජයලාල් රෝහණ මහතා නළු නිළියන් මැතිවරණයට ඒම පිලිබඳ දැක් වූ අදහස. 

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයට නළුනිලියන් ඉදිරිපත් වීම පිළිබඳ ජනතා අදහස් කිහිපයක් තමයි මේ. 







































ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu