gossiplanka alexa බිම් මට්ටම නොහඳුනන කිසිම පුද්ගලයෙකුට නාමයෝජනා නෑ - නාමල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බිම් මට්ටම නොහඳුනන කිසිම පුද්ගලයෙකුට නාමයෝජනා නෑ - නාමල්

මැතිවරණය සඳහා නාම යෝජනා සකස් කිරීමේ දී තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විසින් කමි‍ටුවක් හරහා ජනතාවට ඡන්දය ලබා දිය හැකි පුද්ගලයින් පමණක් ඉදිරිපත් කරනු ඇති බවයි නාමල් රාජපක්ෂ මහතා පවසා සිටින්නේ.

මෙම නාමයෝජනා සඳහා වියතුන් මෙන්ම බිම හඳුනන මිනිසුන් පමණක් ‍තෝරා ගන්නා බවයි ඔහු පැවසූයේ. එම නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී වියත්මග සාමාජිකයන් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් අතර කිසිදු ගැටුමක් ඇති නොවන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

බිම් මට්ටම නොහඳුනන පුද්ගලයින්ට නාමයෝජනා භාර දීම පලක් නැති බවත් වියතුන් සහ බුද්ධිමතුන්ගේ සංකලනයක් ඉදිරි මැතිවරණයේදී පක්ෂයක් ලෙස ඉදිරිපත් වනු ඇති බවත් ඔහු සඳහන් කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu