gossiplanka alexa මහ මැතිවරණය ජුලි දෙවන සතියේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහ මැතිවරණය ජුලි දෙවන සතියේ ?

පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුලි මස දෙවන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා අභ්‍යන්තර ආරංචි වාර්තා කරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර කොමිෂන් සභාව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් හි උපදෙස් ලබා ගැනීමට නියමිතයි.

ඒ අනුව කොමිෂමේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ දැනට තීරණය කර ඇති ජුනි 20 වනදා මැතිවරණය නොපැවැත්වෙන බවයි.

මේ අතර පාර්ශව ගණනාවක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය නැවත අවලංගු කරන ලෙසත් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසත් ඉල්ලා මේ වන විටත් අධිකරණය වෙත ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මැතිවරණය කොමිෂන් සභාවේ මතය වී ඇත්තේ මෙලෙස ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය ක්‍රියාවලිය අත්හිටුවන ලෙස නියෝග නොකරහොත් එම කටයුතුවල නොකොට සිදු කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu