Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label general. Show all posts

තිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කල සම්පූර්ණ කතාව

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනෙකුට සහ හෙද කාර්ය මණ්ඩලයේ 105කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. 

general-activities-instruction
න්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කල යුතු ආකාරය දැක්වෙන නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව හෙට (13) දිනයේ සිට මැයි 31 දක්වා නිවසකින් පිටවීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණි. එය තීරණය වන්නේ ජාතික හැඳුනුම්පතේ අංකයෙහි ඇති අවසාන ඉලක්කම අනුවයි. 

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගෙන් සිදු කල ඉල්ලීමකට අනුව නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරීන් පත්වන තෙක් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිට්වක් පත් කරන ලෙසයි. 

ම් තැනැත්තෙකු මියගිය බවට ග්‍රාම නිලධාරී විසින් මරණ වාර්තාවක් ලබා දීමේ දී එම මරණය පිළිබඳව නිසි සොයා බැලීමකින් පසුව සහ එම මරණය කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණයක් නොවන බව තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් අදාළ මරණය පිළිබඳව ඉදිරි කටයුතු සිදු කරන ලෙසට සියළුම ග්‍රාම නිලධාරීන් දැනුවත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කර සිටිනවා. 
 

https://www.gossiplanka.com/2020/05/no-obstacle-to-general-election.html
කොරෝනා ව්‍යාප්තිය ඉතා ක්‍රමවත්ව පාලනය කිරීමත් සමඟම බාහිර සමාජය තුළ කොරෝනා වෛරස පැතිරයාම මේ වන විට ඉතා අඩු අවදානමක පවතිනවා. ඒ හේතුව නිසා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුලි මස දෙවන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා අභ්‍යන්තර ආරංචි වාර්තා කරනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර කොමිෂන් සභාව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් හි උපදෙස් ලබා ගැනීමට නියමිතයි.

වැඩ තහනමට ලක්වූ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙසට ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන්ගේ බලපෑමක් හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page