gossiplanka alexa ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනයට නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනයට නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගෙන් සිදු කල ඉල්ලීමකට අනුව නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරීන් පත්වන තෙක් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිට්වක් පත් කරන ලෙසයි. 

ඒ අනුව ක්‍රිකට් ආයතනයේ නව නිලධාරීන් පත්වන තෙක් මෙම පංච පුද්ගල කමි‍ටුව ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශයට දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu