gossiplanka alexa ඉක්මන් මැතිවරණයක බලාපොරොත්තුවක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉක්මන් මැතිවරණයක බලාපොරොත්තුවක් ?

හැකි තරම් ඉක්මණින් මැතිවරණයකට යාමට බලාපොරොත්තුවන වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ දිවයින පුරා වැඩ ලක්ෂයක් යන ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි. 

තමන්ද ඉක්මණින් ඡන්දයකට යාමට කැමති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඡන්දයකට යාමට බලාපොරොත්තුවන බවත් එහිදී මුදල් අමාත්‍යවරයා පවසා සිටියා. ඒ අනුව වසරක් ඇතුළත දී මැතිවරණයකට යාමේ බලාපොරොත්තුවක් ඇති බවයි මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ. ඕනෑම මැතිවරණයකට සූදානම් වීම සඳහා අවශ්‍ය මූලික පියවරක් වශයෙන් ලබන 9වෙනිදා සිට ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම අනුරාධපුරයෙන් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu