gossiplanka alexa අරුන්දික ඇමතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අරුන්දික ඇමතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි ?

රාගම වෛදය පීටයේ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙමින් තමන් සිය අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත්වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා. 

පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු සිදු කලා. මෙම සිද්ධියට අරුන්දික අමාත්‍යවරයාගේ සම්බන්ධයක් ඇති බවට සැක පළ කිරීමත් සමඟම ජනාධිපතිවරයා විසින්ද අමාත්‍යවරයාට ධූරයෙන් ඉවත්වන ලෙස දන්වා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අරුන්දික අමාත්‍යවරයාගේ පුතා අත් අඩංගුවට ගෙන ඇති අතර ලබන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu