gossiplanka alexa පොදු ක්‍රියාකාරකම් සඳහා උපදෙස් මාලාවක්, සංචරණය හැඳුනුම්පත් අංක අනුව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොදු ක්‍රියාකාරකම් සඳහා උපදෙස් මාලාවක්, සංචරණය හැඳුනුම්පත් අංක අනුව

general-activities-instruction
න්තර් පළාත් ගමනාගමනය සීමා කිරීම හා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කල යුතු ආකාරය දැක්වෙන නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව හෙට (13) දිනයේ සිට මැයි 31 දක්වා නිවසකින් පිටවීමට අවසර දී ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණි. එය තීරණය වන්නේ ජාතික හැඳුනුම්පතේ අංකයෙහි ඇති අවසාන ඉලක්කම අනුවයි. 

අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවල  ද ඔත්තේ නම් ඔත්තේ දිනවල ද නිවසින් බැහැර යා හැකි අතර අවසාන අංකය බිංදුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙස සලකනු ලැබේ. 

මෙම හැඳුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැරව යාම සිදුකළ යුත්තේ සංචරණ සීමා පනවා නොමැති අවස්ථාවලදීය. 

මෙය රාජකාරී කටයුතු සහ සෞඛ්‍ය සේවා සඳහා අදාළ වන්නේ නැත. 

අදාළ නිවේදනය පහතින්









 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu