gossiplanka alexa හෙට රාත්‍රියේ සිට 17 දක්වා මුළු දිවයිනටම සංචරණ තහනමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙට රාත්‍රියේ සිට 17 දක්වා මුළු දිවයිනටම සංචරණ තහනමක්

night-travel-restrictions-for-the-entire-island
හෙට (13) රාත්‍රී 11 සිට එළඹෙන 17 වනදා උදෑසන 4.00 දක්වා දුවයින පුරා සියලු සංචරණයන් තහනම් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපතිවරයා පවසනවා.

එසේ සංචරණ සීමා පැනවුවද එන්නත්කරණ වැඩපිළිවෙල ද අත්‍යාවශ්‍ය සේවා ද බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් පවසා සිටින්නේ. 

night-travel-restrictions-for-the-entire-island






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu