Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label doctors. Show all posts

පිළිකා රෝගීන් සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ඇති Pablociclib නම් ඖෂධය තත්ත්වයෙන් බාල බවත්, ඇසුරුම් ප්‍රමිතියට අනුකූල නොවන බවත් පිළිකා රෝග විශේෂඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ මෙම ඖෂධය භාවිතා කිරීමෙන් රෝගීන්ට සංකූලතා ඇති වීමට ඉඩක් ඇති බවයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවේ ජොදාස් එක්ස්පොයිම් (M/S Jodas Expoim) නම් සමාගමෙන් මෙම පැබ්ලොසිස්ලිබ් නම් ඖෂධය ගෙන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව පුරා සීඝ්‍රයෙන් කොවිඩ් වෛරසය පැතිරයන තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා මේ වන විට රතු කට්ට පැන ඇති බැවින් වසංගතය පාලනය කිරීමට සමාජයක් ලෙස එක්ව ක්‍රියාකළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. 

කොළඹ නගරයේ ජනතාවට ඕනෑම වෙලාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීමට දුරකතන අංක ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොවිඩ් -19 වෛරසය දරුණු ලෙස හිස එසවීමට පටන් ගෙන ඇති මෙවන් අවස්ථාවක ඒ පිළිබඳව දත්තයන් නිසියාකාරව බෙදා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමි‍ටුවක්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීමට පත් කිරීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය කටයුතු කර තිබෙනවා.

https://www.gossiplanka.com/2020/05/warning-from-doctors.html
ළුතර තරු පන්තියේ හෝටල්වල නිරෝධායනයට යොමු කර ඇති විදේශයෙන් පැමිණි පිරිස්, කොවිඩ් 19  පුද්ගලයින්ට වැළඳී ඇති දැයි පරීක්ෂණ සිදු කරන වෛද්‍ය කණ්ඩායම් සඳහා සහයෝගය ලබා නොදෙන බව වෛද්‍යවරු චෝදනා කරනවා. එසේම එම පිරිස් අතර සිටින සමහර පුද්ගලයින් සෞඛ්‍ය අංශ වලින් ලබාදෙන උපදෙස් නොතකා ක්‍රියා කරන බව ද වෛද්‍යවරු කියා සිටිනවා.

වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුකරගෙන ලබන සඳුදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page