gossiplanka alexa කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය සේවය සපයන වෛද්‍යවරුන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය සේවය සපයන වෛද්‍යවරුන්

කොළඹ නගරයේ ජනතාවට ඕනෑම වෙලාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීමට දුරකතන අංක ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ නගර සභා නාගරික කොමසාරිස්වරිය විසින් නිකුත් කර ඇති මෙම දැනුම් දීමෙහි වැඩි දුරටත් සඳහන් වන්නේ ඉදිරි සතියේ දී ජංගම සායන පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බවයි.

වෛද්‍යවරුන්ගේ විස්තර ඇතුළත් නාමලේඛනය පහතින්.


 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu