නැ ගෙනහිර දිස්ත්‍රික්කයේ පාසැල් තුනක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ත්‍රිකුණාමල අධ්‍යාපන කලාපයේ අභයපුර මහා විද්‍යාලය, චිනවරාය දෙමල විද්‍යාලය සහ අම්පාර දිස්ත්‍රික්කයට අයත් මහඔය අධ්‍යාපන කලාපයේ කුඩා …
කො ළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පාසැල් කිහිපයකින් කොවිඩ් වෛරසය ආසාදිත ළමුන් වාර්තා වී ඇති බවත් එසේ වාර්තා වන සියළු තොරතු දිනපතා මාධ්‍ය මඟින් හෙළිකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේක ම් මහාචාර්ය කපිල පෙරේරා මහතා 'මවුබිම' පුවත්පත…
අ ලුත්නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගී වූ පුද්ගලයින් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ඇති වී තිබෙන බවට සැක කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
අ වුරුදු උත්සවවලට සහභාගී වූ පුද්ගලයින්ගෙන් පිරිසක් කොවිඩ් ආසාදිතයින් බවට අනාවරණය කරගෙන තිබෙනවා.
පි ළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ 130ක් ඇසුරින් මෙම රෝගීන් සොයා ගෙන තිබෙනවා.
ද කුණු අප්‍රිකාවේ ඇති කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔවුන් හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වන අතර දෙදෙනාම කටාර් හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
මේ වන විට ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ඇනහිට ඇති නිසාත් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම විශාල ලෙස අඩු වී තිබෙන නිසාත් කොවිඩ් පොකුරු මතු වීමේ දැඩි අවදානමක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඉ න්දියාවේ ප්‍රාන්ත 18කින් කොරෝනා වෛරසයේ ''නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්'' සොයා ගෙන තිබෙනවා.
ප්රං ශයේ පැරිස් අගනුවර ඇතුළු නගර 16ක් සති 4ක කාලයකට හුදකලා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. කොවිඩ් 19 වසංගතයේ තෙවන රැල්ලක් ඇති වීමේ අවදානමක් මතු වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කො විඩ් වසංගත රෝග තත්තවය හේතුවෙන් තම රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවකයින්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වනවා.
කො විඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ භූමිදානයට අදාළව විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
ඉ න්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අමරාවතී සහ අකෝලා දිස්ත්‍රික්කවල සීඝ්රයෙන් පැතිරයන කොරෝනා වෛසංගතය ඉතා අස්වාභාවික බව එම ප්‍රාන්තයේ සෞඛ්‍ය උපදේශක වෛද්‍ය සුභාෂ් සාලුන්බේ පවසනවා.
කො විඩ් එන්නත ලෝකයේ රටවල් අතර බෙදීගොස් ඇති ආකාරය අතිශයින් අසමාන මෙන්ම ආසාධාරණ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පවසනවා. ඔහු පවසන්නේ එන්නතින් 75%කට අධික ප්‍රතිශතයක් ආධිපත්‍ය රටවල්වල් 10ක් අතර රැඳී ඇති බවයි.
න ව කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ (15) සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී මංගල උත්සව, අවමංගල උත්සව, ප්‍රියසම්භාෂණ ඇතුළු සියළුම උත්සව සඳහා ජනතාව රැස් කිරීම දැඩි ලෙස සීමා ක…
බ්රි තාන්‍යයේ මාරාන්තික ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වරස් නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් මෙරටට පැමිණ ඇත්තේ සයිප්‍රසය, ජෝදානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් හරහා බව යුධ හමුදාපතිවරයා පවසනවා.
B .1.1.7 යන නමින් හඳුන්වන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මාරාන්තික බවට එංගලන්ත විද්‍යාඥයින් කරුණු හෙළි කර තිබෙනවා.
ප්‍ර දේශ කිහිපයක පුද්ගලයින්ගෙන් ලබා ගත් ජෛව සාම්පලවල සහ විදේශගතව මෙරටට පැමිණි පුද්ගලයින් ගෙන් ලබා ගත් ජෛව සාම්පලවල පරීක්ෂණ මඟින් මෙරට කොරෝනා වෛරසය පිළිබඳව නවතම තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙනවා.
කො ව්ඩ් 19 වෛරසය ජලයෙන් බෝ නොවන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කිරීමත් සමඟම පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව කතා බහට ලක් වුණා.
බ්රි තාන්යයෙන් හමු වූ කොවිඩ් වෛරස් ප්‍රභේදය අමෙරිකා එක්සත් ජනපදය තුළ ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව පෙන්සිල්වේනියාවේ සරසවි පර්යේෂකයින් විසින් සොයාගෙන තිබෙනවා.