Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මේ වන විට ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ඇනහිට ඇති නිසාත් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම විශාල ලෙස අඩු වී තිබෙන නිසාත් කොවිඩ් පොකුරු මතු වීමේ දැඩි අවදානමක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

ඉදිරි සති දෙක තුළ අහඹු ලෙස පී.සී.ආර් පරික්ෂණ සිදු නොකළහොත් 'අලුත් කොවිඩ් පොකුරු' නිර්මාණය වීමට හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

ජනතාව අනිවාර්යයෙන් මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම වැනි නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැඳිය යුතු බවයි වෛද්‍ය සංගමය වැඩි දුරටත් පවසා සිටින්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page