gossiplanka alexa අලුත් අවුරුදු උත්සව සමයේ අලුත් කොවිඩ් පොකුරු මතු වීමේ අවදානමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අලුත් අවුරුදු උත්සව සමයේ අලුත් කොවිඩ් පොකුරු මතු වීමේ අවදානමක් ?

මේ වන විට ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ඇනහිට ඇති නිසාත් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම විශාල ලෙස අඩු වී තිබෙන නිසාත් කොවිඩ් පොකුරු මතු වීමේ දැඩි අවදානමක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

ඉදිරි සති දෙක තුළ අහඹු ලෙස පී.සී.ආර් පරික්ෂණ සිදු නොකළහොත් 'අලුත් කොවිඩ් පොකුරු' නිර්මාණය වීමට හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

ජනතාව අනිවාර්යයෙන් මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම වැනි නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැඳිය යුතු බවයි වෛද්‍ය සංගමය වැඩි දුරටත් පවසා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu