Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

මෙවර සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ දී මහජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැඳිය යුතු ආකාරය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 

අලුත් අවුරුදු සමයේ දී චාරිත්‍ර ඉ‍ටුකිරීම වෙනුවෙන් අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතු කරුණු, ආරක්ෂිත ලෙස අලුත් අවුරුදු උත්වස සංවිධානය කරන අයුරු, අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ අවුරුදු සමයේ ගමන් බිමන් යාමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග යන කරුණු එම උපදෙස් මාලාවේ ඇතුළවත් වනවා.

උපදෙස් මාලාව සපූර්ණයෙන් කියවන්න.








Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page