gossiplanka alexa අලුත් අවුරුදු චාරිත්‍ර, ක්‍රීඩා උත්සව පැවැත්වීමට නිකුත් කල උපදෙස් මාලාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අලුත් අවුරුදු චාරිත්‍ර, ක්‍රීඩා උත්සව පැවැත්වීමට නිකුත් කල උපදෙස් මාලාව

මෙවර සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ දී මහජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැඳිය යුතු ආකාරය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. 

අලුත් අවුරුදු සමයේ දී චාරිත්‍ර ඉ‍ටුකිරීම වෙනුවෙන් අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතු කරුණු, ආරක්ෂිත ලෙස අලුත් අවුරුදු උත්වස සංවිධානය කරන අයුරු, අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ අවුරුදු සමයේ ගමන් බිමන් යාමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග යන කරුණු එම උපදෙස් මාලාවේ ඇතුළවත් වනවා.

උපදෙස් මාලාව සපූර්ණයෙන් කියවන්න.








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu