gossiplanka alexa පොල්තෙල් ලීටර් 28,000ක කන්ටේනරයක් සඟවා තිබිය දී සොයා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොල්තෙල් ලීටර් 28,000ක කන්ටේනරයක් සඟවා තිබිය දී සොයා ගැනේ

පොල්තෙල් ලීටර් 28,000ක් අධික ප්‍රමාණයක් අඩංගුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පි‍ටුපස පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ කන්ටේනර් රථයක් පොලි භාරයට ගෙන තිබෙනවා. ඒ ඊයේ (01) රාත්‍රී 7.30ට පමණ.
 

පොලීසියට ලැබුණු තොරතුරු මත එම කන්ටේනර් රථය පරීක්ෂා කිරීට යාමේ දි එය සම්පූර්ණයෙන්ම ගබඩාව ඇතුළට දමා බටවලින් එම ගබඩාවේ වහලය මත තනා තිබූ ටැංකියකට මෙම පොල්තෙල් බාමින් සිටි අයුරු දැක ගැනීමට හැකිවී තිබෙනවා.

විදෙස් රටවලින් ගෙන්වා තිබූ මෙම පොල්තෙල් මිනිස් පරිභෝජනයට සුදුසු ද,ප්‍රවාහනයට සහ ගබඩාවට අවසර ලබා දී තිබෙනවාද යන්න පිළිබඳ කිසිදු ලියවිල්ලක් එම පුද්ගලයින් සතුව නැති බව නරාධිපති ජාලිය ඕපාත මහතා පවසනවා. 

තමන්ට ලැබුණු තොරතුරක් මත පොලිසීය සමඟ ගොස් මෙම පරීක්ෂාව සිදු කල බව නගරාධිපතිවරයා වැඩි දුරටත් පවසනවා.

මෙම පොල්තෙල් මිනිස් පරිභෝජනයට සුදුසු ද යන්න අද (02) පරීක්ෂා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu