gossiplanka alexa අධික උෂ්ණත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධික උෂ්ණත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැඩි වශයෙන් බලපාන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 
 

ඒ අනුව එම දිස්ත්‍රික්කවල සෙල්සියසංශක 32ත් 41කත් අතර උෂ්ණත්වයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. 

මේ හේතුවෙන් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සුදු හෝ ලා පැහැතිඅ ඇඳුම් භාවිතා කිරීම, වෙහෙසකාරී කටයුතු සීමා කිරීම වැනි ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට දන්වා සිටිනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu