gossiplanka alexa කොරෝනා නිසා ‍රැකියා අහිමි වූවන් කම්කරු අමාත්‍යාංශයට තොරතුරු ලබා දෙන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නිසා ‍රැකියා අහිමි වූවන් කම්කරු අමාත්‍යාංශයට තොරතුරු ලබා දෙන්න

කොවිඩ් වසංගත රෝග තත්තවය හේතුවෙන් තම ‍රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවකයින්ට සාධාරණයක් ඉ‍ටු කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වනවා. 

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ ‍රැකියා අහිම් වූ සහ ‍රැකියාවෙන් නෙරපා දැමූ පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් ඉල්ලීමක් සිදු කරමින් කියා සිටින්නේ ඊට අදාළ සියළු තොරතුරු අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කරන ලෙසයි.

එම තොරතුරු 0112-368502 හෝ irlabour456@gmail.com යන ඊමේල් ලිපිනයට යොමු කරන ලෙස ඇමතිවරයා වැඩි දුරටත් දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu