Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොවිඩ් වසංගත රෝග තත්තවය හේතුවෙන් තම ‍රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවකයින්ට සාධාරණයක් ඉ‍ටු කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වනවා. 

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එසේ ‍රැකියා අහිම් වූ සහ ‍රැකියාවෙන් නෙරපා දැමූ පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් ඉල්ලීමක් සිදු කරමින් කියා සිටින්නේ ඊට අදාළ සියළු තොරතුරු අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කරන ලෙසයි.

එම තොරතුරු 0112-368502 හෝ irlabou[email protected] යන ඊමේල් ලිපිනයට යොමු කරන ලෙස ඇමතිවරයා වැඩි දුරටත් දන්වා සිටිනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page