gossiplanka alexa කොළඹ ඇතුළු පාසැල් වල කොරෝනා ආසාදිත ළමුන් ගැන ජනතාව දැනුවත් කරනවා - අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ ඇතුළු පාසැල් වල කොරෝනා ආසාදිත ළමුන් ගැන ජනතාව දැනුවත් කරනවා - අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පාසැල් කිහිපයකින් කොවිඩ් වෛරසය ආසාදිත ළමුන් වාර්තා වී ඇති බවත් එසේ වාර්තා වන සියළු තොරතු දිනපතා මාධ්‍ය මඟින් හෙළිකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේක ම් මහාචාර්ය කපිල පෙරේරා මහතා 'මවුබිම' පුවත්පතට පවසා තිබෙනවා. 

පාසැල්වල පැමිණෙන දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට සියළු පියවර යොදා ඇති බවත් කිසියම් පාසැලකින් කොවිඩ් ආසාදිත දරුවෙකු පිළිබඳ තොරතුරු වාර්තා වුවහොත් වහාම ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දෙන ලෙසත් සියළුම අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දැනුවත් කර ඇති බවයි ලේකම්වරයා පවසන්නේ.

ඒ ඒ පළාත්වලින් වාර්තාවන සියළු තොරතුරු ඇතුළත් සංඛ්‍යාලේඛන නිවැරදිව ජනතාවට දැන ගැනීමට සලස්වන බව ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටිනවා.

උපුටා ගැනීම 'මවුබිම'

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu