gossiplanka alexa කොරෝනා නිසා පොලිස් ස්ථානයක් තාවකාලිකව වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා නිසා පොලිස් ස්ථානයක් තාවකාලිකව වසා දැමේ

ද (23) උදෑසන සිට හලාවත,කොස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා තිබෙනවා.

එයට හේතු වී ඇත්තේ එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ් ආසාදියෙකු ලෙස හඳුනාගැනීමයි.

දැනට මෙම පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු සිදු කරන්නේ එම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Close Menu