gossiplanka alexa පවතින වසංගත තත්ත්වය යටතේ රට ලොක්ඩවුන් කරනවා ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පවතින වසංගත තත්ත්වය යටතේ රට ලොක්ඩවුන් කරනවා ද?

මේ වන විට රට ලොක්ඩවුන් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

එළඹෙන දීර්ඝ සති අන්තයේ දී මහජනතාව ඉතා ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු බව ඔහු පවසනවා. හැකිතාක් දුරට සියළුම දෙනාට නිවසටම වී සිටින ලෙස හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අලුත් අවුරුදු උත්සව, විනෝද චාරිකා ආදී සංවිධානය කර ඇති උත්සව අවලංගු කර ඒවා වලින් වැළකී සිටින ලෙස ඔහු ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.

හැකිතරම් දුරට දිස්ත්‍රික්ක අතර සංචරණය කිරීම සීමා කරනලෙස යුද හමුදාපතිවරයා ජනතාවට දන්වා සිටිනවා.

එසේම ජනතාව වැඩි වශයෙන් ඒකරාශීවන උත්සව නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවෙත උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu