 ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ඇති වී තිබෙන බවට සැක කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
ශ්‍රී ලංකාව තුල නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ඇති වී තිබෙන බවට සැක කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.ඒ පිළිබඳව මේ වන විට වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවත් එය විදෙස් රටවලින් පැමිණි එකක්ද නොමැතිනම් ලංකාව තුළ ඇති වූ වෛරසයක් ද යන්න පිළිබඳවත් සොයා බලන බලන බව අමාත්‍යවරිය වැඩි දුරටත් පවසනවා.
මේ අතර මාස දෙකකට පසු වැඩිම කොවිඩ් 19 වෛරසයා ආසාදිතයින් ඊයේ (21) වාර්තා වුණා. ඒ 578ක් ලෙසින්. ඉන් 62ක් විදෙස් රටවලින් පැමිණි අය අතර 516ක් මෙරටින් වාර්තා වූ ආසාදිතයින් වනවා.
මේ අතර මාස දෙකකට පසු වැඩිම කොවිඩ් 19 වෛරසයා ආසාදිතයින් ඊයේ (21) වාර්තා වුණා. ඒ 578ක් ලෙසින්. ඉන් 62ක් විදෙස් රටවලින් පැමිණි අය අතර 516ක් මෙරටින් වාර්තා වූ ආසාදිතයින් වනවා.

