![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඉ න්දියාවේ අහමදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් බලා පිටත් වූ Air India AI-171 ගුවන් යානය පිටත් වී තත්පර ගණනකින් පසු අහමදාබාද් නගරයට කඩා වැටී තිබෙනවා.
ඩෙං ගු සහ චිකන්ගුන්යා රෝගය එකවර සෑදීමේ ප්‍රවණතාවයක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන මහතා පවසා තිබෙනවා.
ජ නාධිපති පොදු සමාව භාවිතා කර අනීතික ලෙස සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්.
ඉ ල්ලීම් 05ක් මුල් කරගනිමින් හෙට (05) උදෑසන 08 සිට බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසා තිබෙනවා.
ප සුගිය දිනක විශ්‍රාම වැටුම් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්.
මේ දිනවල ලොව පුරා නැවතත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් සීඝ්රයෙන් පැතිර යමින් පවතිනවා. මෙම නව කොවිඩ් වෛරසය ඉතා දරුණු තත්ත්වයක පවතින බවයි වාර්තා කර ඇත්තේ.
සි නමාවේ නිළි රැජිණ, අභාවප්‍රාප්ත මාලිනි ෆෝන්සේකා මහත්මිය ජීවත්ව සිටින කාලයේ දී ජනාධිපති අරමුදලෙන් අයුතු ලෙස මුදල් ලබා ගත්තා යැයි පාර්ලිමේන්තුවේ දීද කතා බහට ලක් වූ කාරණයක්.
ස ක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවර එලිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්…
හෙ ළ සිනමාව එළිය කල සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 78 වන වියේ පසු වුණා.
ජා ත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට පෙර ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළයුතු ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් එම අරමුදල විසින් සිහිපත් කිරීමක් සිදු කර තිබෙනවා.
හි ටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප සුගියදා පැවති පලාත් පාළන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක් පක්ෂයකට හෝ අපේක්ෂිත ඡන්ද ප්‍රමාණයන් නොලැබුණු බැවින් කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා.
මෙ රට වෙළඳපොළ තුළ ලුණු හිඟයක් පවතිමින් ඇති අතර ඒ හේතුවෙන් ලුණු කිලෝවක මිල රුපියල් 350ත් 400ත් අතර අඟයක් ගෙන තිබෙනවා.
නි රිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ති ස් වසරක් මුලුල්ලේ මෙරට ජනතාව පීඩා විදි රුදුරු ත්‍රස්තවාදය පරදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගෙන අදට (18) වසර 16ක් සපිරෙනවා.
ප සුගිය මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේ දී පමණක් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන දහ අටක් ඉක්මවූ අලාභයක් ලබා ඇති බව වාර්තා සඳහන් කරනවා.
පා ස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන්නා යැයි සැකපිට අත් අඩංගුවට ගෙන පසුව ඇපමත මුදා හැර සිටි සැකකරුවන් දොළොස් දෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කර තිබෙනවා. මෙම සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටිනවා.
පු ද්ගලයින් 23 දෙනෙකුගේ දිවි අහිමි කරමින් පසුගියදා කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි සිදු වූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් නොයෙක් අංශවලින් විධිමත් පරීක්ෂණ සිදු කර තිබෙනවා.
අ ද (12) දිනයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ග ම්පොල ප්‍රධාන මාර්ගයේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ ඊයේ (11) දින සිදු වූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ක රුණා ධාරාව ගලා යෑමෙන් මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම නිවී සැනහීම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකයෙන් මුළු තුන්ලොව සතුන්ගේ සිත් එළිය කළ වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහළවීම - බුදුවීම - පිරිනිවන් පෑම යන අසිරිමත් මංග…
ශ්‍රී ලංකාවට ණය සැපයීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බව තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ප සුගිය වසරේ සැප්තැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයේ වැඩ භාරගත් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
ව හාම ක්‍රියාත්මක වන පරිදි පකිස්තානය සහ ඉන්දියාව ඊයේ (10) දින සටන් විරාමයකට එළඹ තිබුණා.
යාවත්කාලීන කිරීම - මැයි 05 උදෑසන 11.55 මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසීය පවසනවා. ------------------------------------------------------------------------------------------------------------------------…