![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අ යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම යුරෝපයට මේ වන විට ඉතා දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 1300 පමණ අතුරුදන් වී ති…
බ ස් රථ ධාවනය සහ දුම්රිය ධාවනය අද (17) සිට අගෝස්තු 01 වනදා දක්වා අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අගෝස්තු 01 වනදා සිට අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ලෙස කණ්ඩායම් වෙන් නොකර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන…
කො ළඹ මහ නගර සීමාව තුළ 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ 01 සිට කොළඹ 14 දක්වා වූ ප්‍රදේශවලට එහි බලපෑම ඉහළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දැ නට පවතින සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ 2021 ජූලි 16 වන දින සිට තවත් ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා අවසර ලබා දී තිබෙනවා.
කො රෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකාවේ දැනට මොඩර්නා කොරෝනා මර්දන එන්නත මාත්‍රා මිලියන 1.5 භාවිතා කිරීමට නියමිතව තිබෙනවා.
ඉ න්දියාවේ සීඝ්රයෙන් පැතිර ගිය කොවිඩ් 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිත වූවන් 38 දෙනෙකු මේ වන විය ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ ඊයේ (15) දිනයේදී එම වෛරසය ආසාදිතයින් 19 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.
දැ නට කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදිත එන්නත් අතරින් ඉහළ ඵලදායිතාවයක් පවතින එන්නතක් ලෙස සැලකෙන්නේ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නතයි.
ප සුගිය වර්ෂය අවසාන වන විට මෙරට තුළ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තු දත්තවලට අනුව අනාවරණය වී තිබෙනවා.
දී ර්ඝ කාලයක් තිස්සේ කොරෝනා වසංගත තත්ත්වයන් මත වසා දමා තිබූ පාසැල් ලබන අගොස්තු මාසයේ දී විවෘත අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.
ප සුගිය දිනවලදී 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමුවූ ප්‍රදේශ ආශ්රිත පුද්ගලයින්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී ජාන විකෘතිතා ඇති යැයි සැක සහිත සාම්පල 14ක් සොයා ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්…