gossiplanka alexa ලංකාවට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණය

decision about import vehiclesසුගිය වර්ෂය අවසාන වන විට මෙරට තුළ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තු දත්තවලට අනුව අනාවරණය වී තිබෙනවා. 

ඒවායින් සැලකිය යුතු ප්‍රමාණයක් අවුරුදු 10ට වඩා පැරණි ඒවා වන අතර නිසි පරිදි නඩත්තු නොවීම නිසා විෂ වායු විමෝචනයට ද හේතුකාරක වී තිබෙනවා. මොර‍ටු විශ්ව විද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණ මඟින් වාර්තා වී ඇත්තේ වායු දූෂණයට 60%ක් පමණ හේතුවන්නේ රථවාහන බවයි. 

මෙවැනි තත්ත්වයක් යටතේ ලංකාවට වාහන ගෙන්වීමට යළි ඉඩ ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල පවසනවා. කෙසේ වෙතත් ඉදිරි කාලවකවානුවල දී විද්‍යුත් වාහන ආනයනය සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කරන බවයි ලේකම්වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට ද පසුගිය දා පැවති අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu