gossiplanka alexa ඵලදායිතාවයෙන් ඉහළම කොරෝනා මර්දන එන්නතෙන් ස්නායු ආබාධයන් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඵලදායිතාවයෙන් ඉහළම කොරෝනා මර්දන එන්නතෙන් ස්නායු ආබාධයන් ?

johnson and johnson vaccine neurological disordersදැනට කොරෝනා මර්දනය සඳහා නිෂ්පාදිත එන්නත් අතරින් ඉහළ ඵලදායිතාවයක් පවතින එන්නතක් ලෙස සැලකෙන්නේ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නතයි. 

එම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය හිමි වීමෙන් පසුව මේ වන විට අමෙරිකාවේ මිලියන 13ක ජනතාවට එන එන්නත ලබා දී ඇති බව වාර්තා වනවා. 

නමුත් එම එන්නත ලබා ගැනීමෙන් දුර්ලභ ස්නායු රෝගයක් වන නහර කුඩා වීමේ සහ නහරවලට හානි සිදු වීමේ අවදානමක් පවතින බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වනවා.

'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' කොවිඩ් මර්දන එන්නත ලබාගත් පුද්ගලයින් ස්නායු ආබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බවත් එසේ ස්නායු ආබාධයට ගොදුරු වූවන් මේ වන විට 100ට අධික සංඛ්‍යාවක් සහ එක් මරණයක් පමණක් අමෙරිකාවෙන් වාර්තා වී ඇති බවත් එම නිවේදනයේ සඳහන්. 







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu