![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මේ වන විට ජනතාවට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ඇනහිට ඇති නිසාත් පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම විශාල ලෙස අඩු වී තිබෙන නිසාත් කොවිඩ් පොකුරු මතු වීමේ දැඩි අවදානමක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මෙ වර සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ දී මහජනතාව සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැඳිය යුතු ආකාරය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
පො ල්තෙල් ලීටර් 28,000ක් අධික ප්‍රමාණයක් අඩංගුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ කන්ටේනර් රථයක් පොලි භාරයට ගෙන තිබෙනවා. ඒ ඊයේ (01) රාත්‍රී 7.30ට පමණ.
පො ළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැඩි වශයෙන් බලපාන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එ දිරිසිංහ එඩිබල් ඔයිල් පුද්ගලික සමාගමට අයත් පිළිකා කාරක අඩංගු බවට සැක පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවේ කර්මාන්තශාලාවක සඟවා තිබිය දී සොයා ගැනීමට පොලිසීය සමත් වුණා.
වි ෂ සහිත පොල් තෙල් දිවයින පුරා බෙදා හැර ඇති බවට වූ කතාව සම්බන්ධයෙන් ඉතා උණුසුම්කාරී තත්ත්වයක් පවතින අවස්ථාවක දේශීය නිෂාපාදකයින් දිරිගැන්වීමේ අරමුණින් පොල්තෙල් ආනයනය කිරීම වෙනුවට මෙරට තුළම පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්රව්…
ප්‍ර තිජීවක ඖෂධයක්වන Flucloxacilline ඖෂධය සම්බන්ධයෙන් සහ 'හෙර්ටිකඩ්' වෙළඳනාමය යටතේ 'ට්රස්ටසුමබ්' පිළිකා ඖෂධය මෙරටට ආනයනය කිරීමේ දී සිදුකර ඇති වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණ කොමිෂන් සභාව ලබා දී ඇති නිර්දේ…
අ යාලේ යන බලු රංචුවක් විසින් පළමු ශ්‍රේණියේ පාසැල් සිසුවෙකු සපා කෑමේ සිද්ධියක් මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වනවා.
ප න්නිපිටිය ප්‍රදේශයේ දී ලොරි රථ රියදුරෙකුට පොලිස් කොස්තාපල්වරයෙකු අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
උ ත්සව සමයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කිරීමේ ජාවාරමක් ඇති බව පොලීසිය පවසනවා. ඒ හේතුවෙන් මුදල් නෝට්ටු පරිහරණයේ දී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවයි පොලීසිය අවධාරණය කරන්නේ.