එ ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉවත්කර තිබෙනවා. ඒ පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව යි එක්සත් ජාතික පක…
ම හනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුම ලබන 13 හැවිරිදි සිසුවියක් නොබෝදා පාසලේ දි දැඩි ලෙස ගිලන් වී තිබෙනවා. ඒ හදිසියේ හටගත් ශ්වසන අපහසුතාවයක් හේතුවෙන්. එලෙස දැඩි ලෙස රෝගාතුර වූ දැරිය පාසල් බලධාරීන් විසින් රෝහල වෙත රැඟෙ…
එ ක්සත් ජාතික පක්ෂයට හිතවාදී සති අන්ත පුවත් පතක් වාර්තා කරන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් එම පෙරමුණෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි. තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රම…
පා රිභෝග්කයින්ට බාධා කරමින් ජංගම දුරකතන සමාගම් විසින් බලහත්කාරයෙන් එවනු ලබන වෙළඳ දැන්වීම් සහ කෙටි පණිවිඩ වහාම නතර කිරීම සඳහා රජයේ අවධානය යොමු වී තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම ජංගම දුරකථන සමාගම් වලට දන…
එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එම පක්ෂය අවධානය යොමු කර තිබෙන බව වාර්තා වාර්තා වනවා. රාමනායක මහතා විසින් සිදුකළ දුරකථන සංවාද මාධ්‍යයට හෙළිදරව් වීම නිසා පක්ෂය අපකීර්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව තීරණය කරන ලද ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කිරීමට විරුද්ධව යමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගත් තීරණය පක්ෂයේ දැඩි කතා බහට ලක් වී තිබෙනවා. ශ්‍රීලනිප උපදේශිකා චන්ද්‍රිකා කු…
එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නාම යෝජනා භාර දීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද පැමිණ සිටියා. එහි දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජනතාව …
කො න්දේසි සහිතව ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට අගමැතිතුමා එකඟ වූ බව ඊයේ වාර්තා වුණා. නමුත් කොන්දේසිවලට යටත්ව ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කළ බව අළුත්ම ආරංචි මාර්ග සඳහන් …
ගෝ ඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් ඊයේ(11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්රතික්ෂෙප කර තිබෙනවා. ඒ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා පසුගිය රාජයේ ආරක්ෂක ලේකම්ව සිටිමින් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාව…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පොහොට්ටුඅට සහාය දැක්වීම සම්බන්ධයෙන් දැන් දැන් නොයෙක් ගැටළු මතු වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලන පක්ෂ වල සාමාජිකත්වය ගෙන සහ ඒවාට අනුග්‍රහය දක්වන සියලු මන්ත්‍ර…
ඇ මැති කබීර් හෂීම් මහතා අමත්‍ය ධූරය දරණ රාජ්‍ය ඛණිජ තෙල් නීතිගත සංස්තාව ඇතුළු ආයතන ගණනාවක් ඉවත්කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එසේ ඉවත් කරනු ලබන සියළු ආය…
එ ක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන බල අරගලය මත මුදල් ඇමති මංගල සමරවීර මහතා අද දිනයේ එම ධුරයෙන් ඉවත් කරනු ඇතැයි ලැබුණු තොරතුරු හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කැළඹීමකට පත් ව තිබෙනවා. අද මුදල් ඇමති මංගල සමරවීර මහත…
ඉ ස්ලාම් ආගමික බැතිමතුන් නොවන බව පැවසන අරාබි ජාතිකයින් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බව සමීක්ෂණයකින් හෙලි වී තිබෙනවා. මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල් ගණනාවක පවත්වන ලද ගැඹුරු සමීක්ෂණයකින් පසුව තමයි මේ බව තහවුරු වී ඇත්තේ.…
ක ල්මුණේ - උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් බවට පත් කරන ලෙස ඉල්ලා කල්මුණේ සුභද්‍රාරාමාධිපති පූජ්‍ය රන්මුතුගල සංඝරතන හිමියන් හා සචිත්‍රා නන්දන් කුරුක්කල්තුමන් ඇතුළු පිරිසක් ආරම්භ කළ උපවාසය අද (21) පස්වන දින…
සෞ ඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසන්නේ මුදල් ඇමති මංගල සමරවීර ගේ ඉල්ලීමට අනුව චීන සිගරට් මෙරටට ගෙන අවොත් තමා රජයට එරෙහි කැරැල්ල අද (17) ආරම්භ කරන බවයි. පිළිබඳ අදහස් දක්වන රාජිත සේනාරත්න ඇමතිවරයා , "මේ රජයට, විශේෂයෙන් මේ…
සෞ ඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීගමුව මහ රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීමේ උත්සවයට අද පස්වරුවේ පැමිණි අවස්ථාවේ දී ප්‍රදේශවාසීන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වුණා. මෙම උත්සවය සඳහා අමාත්‍යවරයාගේ සහභාගීත්වයට විරෝධය දක්ව…
රා වුෆ් හකීම් මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන කැබිනට් ඇමැති ධූරයෙන් ද, කබීර් හෂීම් මහතා මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ධූරයෙන් ද, රිෂාද් බදියුදීන් මහතා කර්මාන්ත වානිජ දිගුකාලීනව අවතැන්වූ …
අ ය වැය එනකල් මිනිස්සු බලන් ඉන්නේ ජනතාවට එයින් ලැබෙන සහන මොනවද කියලා. මෙවර අය වැයෙන් ජනතාව වැඩියෙන්ම කතා බහ කරන්නේ වාහන මිල වැඩි වීම ගැන . ජනතාව තුළ ඒ ගැන නම් එතරම් සතුටුදායී අදහසක් නම් නැහැ.