gossiplanka alexa දැඩි පරිශ්‍රමයකින් පසුව අමාත්‍යවරු මන්ත්‍රීවරු ජනතාවගෙන් ගැලවී පිටව යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දැඩි පරිශ්‍රමයකින් පසුව අමාත්‍යවරු මන්ත්‍රීවරු ජනතාවගෙන් ගැලවී පිටව යයි

ල්මුණේ - උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් බවට පත් කරන ලෙස ඉල්ලා කල්මුණේ සුභද්‍රාරාමාධිපති පූජ්‍ය රන්මුතුගල සංඝරතන හිමියන් හා සචිත්‍රා නන්දන් කුරුක්කල්තුමන් ඇතුළු පිරිසක් ආරම්භ කළ උපවාසය අද (21) පස්වන දිනටත් ක්‍රියාත්මක වුණා.

එම උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණි අමාත්‍ය දයාගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ඇතුලූ දේශපාලනඥයින් පිරිසකට අද එහි සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. 

ඒ අවස්ථාවේ ඉතා උණුසුම් තත්ත්වයක් ඇති වූ බැවින් අමාත්‍යවරුන්ට එම ස්ථානයෙන් පිටව යාමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. ජනතාවගේ හූ හඬ මැද්දේ අමාත්‍යවරු එම ස්ථානයෙන් පිටව ගියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu