gossiplanka alexa එජාපය කැළඹේ, ඇමති මංගල මුදල් ඇමති ධූරයෙන් ඉවතට?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාපය කැළඹේ, ඇමති මංගල මුදල් ඇමති ධූරයෙන් ඉවතට?

ක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන බල අරගලය මත මුදල් ඇමති මංගල සමරවීර මහතා අද දිනයේ එම ධුරයෙන් ඉවත් කරනු ඇතැයි  ලැබුණු තොරතුරු හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කැළඹීමකට පත් ව තිබෙනවා. 

අද මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සංවිධාන වන රැලියක් මාතර දී පැවැත්වීමට නියමිත නමුත් එයට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය දැඩි විරෝධය දක්වන අබ්වයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

ඇමතිවරයෙකු ඉවත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට වන බැවින් අගමැතිවරයාට කළහැක්කේ ඇමතිවරයෙකු ඉවත් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් කිරීම පමණි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu