gossiplanka alexa ජනාධිපතිවරණයට අළුත් අපේක්ෂිකාවක්, තවත් අපේක්ෂිකාවක් ඉවත්වේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණයට අළුත් අපේක්ෂිකාවක්, තවත් අපේක්ෂිකාවක් ඉවත්වේ

මෙවර ජනාධිපතිවරණයට නොයෙක් දෙනා ඉදිරිපත් වීමට නියමිත බව නන් දෙසින් ආරංචි මාර්ග පැතිරෙනවා. අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින් සිටි බවට තොරතුරු වාර්තා වනවා. 

ඇය සොලිස්ටර් ජෙනරාල් ධූරයෙන් ඉවත්වීම සඳහා අස්වීමේ ලිපියද භාර දී තිබුණත් එම ඉල්ලා අස්වීමේ ලිපිය හදිසියේම ඉවත්කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

එයට හේතුව වී ඇත්තේ ඇය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සැලසුම් කර තිබූ පාර්ශවය ඒ සඳහා හිටපු අගවිනිසුරුවරියක් වන ශිරාණි බණ්ඩාරනායක තෝරාගැනීම බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu