gossiplanka alexa ලිංගිකත්වය වැනි කාරණාවන් නිසා ඉස්ලාම් ආගම අත හැර දමන අරාබි ජාතිකයින් වැඩිවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලිංගිකත්වය වැනි කාරණාවන් නිසා ඉස්ලාම් ආගම අත හැර දමන අරාබි ජාතිකයින් වැඩිවේ

ස්ලාම් ආගමික බැතිමතුන් නොවන බව පැවසන අරාබි ජාතිකයින් සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින බව සමීක්ෂණයකින් හෙලි වී තිබෙනවා. මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල් ගණනාවක පවත්වන ලද ගැඹුරු සමීක්ෂණයකින් පසුව තමයි මේ බව තහවුරු වී ඇත්තේ.

කාන්තා අයිතිවාසිකම්, සංක්‍රමණයන්, ආරක්ෂාව හා ලිංගිකත්වය වැනි කාරණාවන් සම්බන්ධයෙන් ඉස්ලාම් ආගම දක්වන දැඩි පිළිවෙත මෙසේ අනාගමික වීම සඳහා ඔවුන්ට බලපා ඇතැයි සමීක්ෂණ දත්ත පෙන්වා දෙනවා. මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ 2018 අග භාගය සහ 2019 මුල භාගය අතරතුර ය. 

ඒ BBC  අරාබි පුවත් සේවය සහ අරාබි පීඩනමාන සමීක්ෂණ ජාලය (Arab Barometer research network) විසින්. ඒකාබද්ධව පලස්තීනය ආශ්‍රිත රටවල් 10ක පුද්ගලයන් 25,000කගේ පමණ සහභාගිත්වයෙන් මෙම මත විමසුම සිදු කර තිබුණා. 

2013 වසරේ සිදු කළ මෙවැනි සමීක්ෂණයකදී අනාගමික බව පළ කළ පිරිස 8%ක් වූ අතර මේ වනවිට එය 13% දක්වා වර්ධනය වී ඇත. මෙම වෙනස වයස අවුරුදු 30න් පහළ තරුණ ප්‍රජාව අතර බහුලව දක්නට ලැබෙන්නකි. මෙයට වෙනස්ව ආගමිකත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන්නේ යේමනය පමණකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu