gossiplanka alexa සජිත්ට හිතවාදී අමැතිවරුන් යටතේ ඇති අමාත්‍යාංශ ඔවුන්ගෙන් ඉවත් කිරීමට රනිල් ගත් පියවර

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත්ට හිතවාදී අමැතිවරුන් යටතේ ඇති අමාත්‍යාංශ ඔවුන්ගෙන් ඉවත් කිරීමට රනිල් ගත් පියවර

https://www.gossiplanka.com/2019/08/ranil-reject-mangala.html
මැති කබීර් හෂීම් මහතා අමත්‍ය ධූරය දරණ රාජ්‍ය ඛණිජ තෙල් නීතිගත සංස්තාව ඇතුළු ආයතන ගණනාවක් ඉවත්කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එසේ ඉවත් කරනු ලබන සියළු ආයතන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පවරන ලෙස ද එම ඉල්ලීමේ සඳහන්. අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ඉල්ලීම් දෙකම ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් වාචිකව තවත් ඉල්ලීමක් කර ඇති බවත් ය.


එසේ ඉල්ලූ වාචික ඉල්ලීම වන්නේ මුදල් ඇමති මංගල සමරවීර මහතාට අයත් රාජ්‍ය බැංකු දෙකක් සහ තවත් ආයතන කිහිපයක් ඉවත් කළ යුතු බව යි. ඒ සම්බන්ධයෙන් ද ඉදිරියේදී ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග කියා සිටිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu